වෙත්තමුණි කැඩපත
ඇමුණුම්
ආස්වාදය ලත් පොතක වත
(4)
ඉතිහාසය හා පුරාවිද්‍යාව
(4)
එහෙන් මෙහෙන්
(26)
කවි වගේ කවි
(49)
පොතක් කියවා දැනුණු දේ........
(1)
මං පත්තරේට ලිව්ව දෑ
(19)
මා ගත් සේයා රූ
(18)
මා ලියූ කෙටිකතා
(2)
Saturday, August 6, 2011
පෙම් - බෝ පත්
ඉඳහිට හමන
මන්ද මාරුතයෙන්
අපේ පෙම් පිටු
පෙරළී පෙරළී
මට ඔච්චම් කරයි
අතොරක් නැතිව
සර සර ගාමින්
සැලෙන බෝ පත්
දිවියේ අරුත
පසක් කරයි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment