ජීවිතේ බොහෝම සතුටින් පිරුණු දවසක්
මං 1 වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අකුරු කළ පාසල තමයි වත්තල ශා. ආනා බාලිකා මහා විද්‍යාලය.
ඉතිං ඔක්කෝබර් 20 වෙනිදා උදේ ඉදං හවස් වෙන කල් මගේ පාසලේ මෙවර සාමාන්‍ය පෙළ ලියන දරුවන්ට ඉතිහාසය උගන්වන්න ලැබුණා.
ඉතිං දරුවන්ගෙන් හරිම ලස්සනට ලිව්ව ආදරණීය සටහන් ගණනාවක් ලැබුණා. ඒවා ඇත්තටම අමිල දායාදයන්.
ගුරුවරයෙක්ට තවත් වෙන මොන සතුටක් ද ඉතිං.
ආදරෙයි දරුවනෙ. අපි ආයෙත් ඉක්මනින්ම මුණ ගැහෙමු.
රුක්ෂිලා වෙත්තමුණි








ළමයි උසස් පෙළ කරනවා නම් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන එක තමයි හොඳ.
ReplyDeleteඑහෙම නැත්තං ඒ අවුරුදු දෙක පාසල් යන්නේ අපරාදේ. රජයේ බදු මුදල් අපරාදේ. ඕ ලෙවල් කරලා ඔය මොකක් හරි කර්මාන්තයක් කරගෙන පැත්තකට වුණා නම් හොඳයි.
මම නං රාජකීය විද්‍යාලේ සාමාන්‍යය පෙළ කරා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහයෙන් රුසියාවේ ගත්තා ශිෂ්‍යත්වයක්. එතනට ගිහින් ගත්තා න්‍යෂ්ටික විදුලි උපාධිය.
ඊට පස්සේ මහා බ්‍රිතාන්‍යයට ගිහින් ගත්තා පරිගණක උපාධියක්. එහෙම රාජකීය තාරුකා සංගමයේ සාමාජිකත්වයත් ගත්තා.
උසස් පෙළ නොකර හින්ද තමයි මම අද මේ වගේ ඉහළ තැනක ඉන්නේ. දැන් ජනාධිපති මාධ්‍ය අංශයේ අන්තර්ජාතික උපදේශක.