Friday, January 29, 2016

අසම්මත පෙම


10 comments:

  1. අසම්මත පෙමකට
    ජීවිතය පුද කල
    සම්මතයේ පෙමින්
    සියොළඟ රිදුම් දුන්
    මිහිරාවියක
    අතීතයේ කැටයමක්
    බවට පත් වූවාය

    ReplyDelete
  2. ඒක හරි................... මොකද ඉතින් මද පවන්............

    ReplyDelete
    Replies
    1. පවන තමයි සියලුම විනාශයන් කරන්නෙ...
      අනුන්ගෙ ජීවිත උදුර ගන්න මාරයෝ....

      Delete
  3. ටොප් හැටයි මල් හැත්තෑවයි
    අපූරුයි

    ReplyDelete
  4. ලස්සනයි අක්කා අහම්බෙන් දැක්කේ

    ReplyDelete