ඇමුණුම්
- ආස්වාදය ලත් පොතක වත (4)
- ඉතිහාසය හා පුරාවිද්‍යාව (4)
- එහෙන් මෙහෙන් (26)
- කවි වගේ කවි (49)
- ජීවිතේ ලස්සන දවස් (1)
- පොතක් කියවා දැනුණු දේ........ (1)
- මං පත්තරේට ලිව්ව දෑ (19)
- මා ගත් සේයා රූ (18)
- මා ලියූ කෙටිකතා (2)
Saturday, October 15, 2011
Wednesday, September 7, 2011
අපේක්ෂාව........
ජීවිතයේ මුතු මාලය
අමුණන්න වෙර දරන
හුස්ම අහුරක් අරං
ඔබ එන්න ඉක්මනින්
යා යුතු මග නොදැන
අතරමග නැවතිලා
බලා හිටියා මදැයි
දෙනෙත් බොඳ වෙන කල්ම
Saturday, August 20, 2011
Monday, August 15, 2011
මතකයන්
හැරී බැලුමුත්
යළි යළිත්
වෙරළේ තැබු
බර අඩි මගේ
ගසාගෙන ගොස්
යෝධ රැළවිත්
සලකුණක්වත්
ඉතිරි නොකොටම
යළි යළිත්
වෙරළේ තැබු
බර අඩි මගේ
ගසාගෙන ගොස්
යෝධ රැළවිත්
සලකුණක්වත්
ඉතිරි නොකොටම
Saturday, August 13, 2011
Monday, August 8, 2011
විඳීම
සෙමින් සෙමින්
හද කිති කවමින්
ටික ටික
මා හද කොනිත්තමින්
සැරෙන් සැරේ ඇන
උල් කටුවෙන්
කෑලි කපන
හද අතීත මන්දිර
හද කිති කවමින්
ටික ටික
මා හද කොනිත්තමින්
සැරෙන් සැරේ ඇන
උල් කටුවෙන්
කෑලි කපන
හද අතීත මන්දිර
Saturday, August 6, 2011
අපේක්ෂාව
මග බලා සිටියමුත්
දකින තෙක් ඔබේ රුව
මිරිඟුවක් පසු පසම
හඹා යන බව දනිමි
ආදරයේ මුතු වැස්ස
අනෝරාවක්ව ගොස්
දෙගොඩතලා ඉතිරීම
හීනයක් බව දැනිණි
දකින තෙක් ඔබේ රුව
මිරිඟුවක් පසු පසම
හඹා යන බව දනිමි
ආදරයේ මුතු වැස්ස
අනෝරාවක්ව ගොස්
දෙගොඩතලා ඉතිරීම
හීනයක් බව දැනිණි
Subscribe to:
Posts (Atom)






