Monday, August 8, 2011

අහිමි පෙම

කාලය ඇවිත්
ඔබ මා හට අහිමි කළත්

දෝර ගලයි සෙනෙහස
හද විවිර කරන්

නොසිතූ කෙනෙකු හා
දීගෙක යන්න ගියත්

තරහක් නැහැ ප්‍රියේ සත්තයි
මම පතමි පැතුම්

1 comment:

  1. විකසිත පෙම් පොකුරු නුබේ පයට පොඩි වී ගියා දෙන්..
    පතිකුලයට අද මා පිටුපා යන මගේ සොදුරු ලදුනේ...

    ReplyDelete