Tuesday, August 19, 2014

ආවර්ජනය



එළිය ඇති
හැම මොහොතකම
අඳුරෙ
ගුලිවෙන්න
හීන දකින
අතීතය



                    රුක්ෂිලා වෙත්තමුණි


සිතුවම - මොටාගෙදර වනිගරත්න (අන්තර්ජාලයෙනි)

12 comments:

  1. අතීතය එහෙම තමයි ....ඒත් අර අර අර පෙන එළි බිඳ අනාගතය නේද? එහේනම් නෑ අඳුර. සුන්දරයි නංගියෝ!

    ReplyDelete
  2. අඳුරු වූ සැමවිටම එළියෙ දුවපැන්න අතීතය සිහිකරන සිර ගෙයක්.

    ReplyDelete
  3. අදුරේ සිටින විට එළියදකින්න ඇති හිනය අනාගතය

    ReplyDelete
  4. හොඳ නිර්මාණයක්

    ReplyDelete
  5. අවාරෙට හෙන ගහන්න වගේ එක පාර කවියක් දාල මාරුවෙනව. තව නැද්ද?

    ReplyDelete
    Replies
    1. තියෙනවෝ............. තියෙනවෝ.............
      මේ පැත්තට කාලයකින් එන්න බැරි වුණෝ.............

      Delete