වැලිපිල

Tuesday, February 25, 2020

රජවරුන්ට යුද කඳවුරක් වූ රිටි­ගල

›
රිටි­ගල පුරා විද්‍යා­ත්මක හා වාස්තු විද්‍යා­ත්මක ඓති­හා­සික නට­බුන් භූමි­යකි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 766 ක උසින් රිටි­ගල කන්ද පිහිටා ඇ...
2 comments:

සංඛ පද්ම සමඟ බැඳුණු පුරා­වි­ද්‍යා­ත්මක සාධක

›
සඳ­කඩ පහණ දෙපස ඇති දොරටු අංග මුර­ගල ලෙස හැඳින්වේ. මුර­ගලේ විකා­ශය සඳ­කඩ පහ­ණට වඩා වේග­යෙන් සිදු­විය. අභ­ය­ගිරි විහා­ර­යෙන් එසේ විකා­ශනය...
Monday, February 24, 2020

කල්පනා මැරූ සීතය - 12.12.12

›
දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක ලොව සුන්දර ම නගරයක සිදු වූ ඇඟ කිළිපොලන හදවත කීතූ කීතූ වලට ඉරා දමන ඒ බිහිසුණු මිනී මැරුම ජීවිත කා...

මා බොහෝ සේ පෙම් බැඳි "තීන්ත නදිය"

›
කාලයාගේ ඇවෑමෙන් වැළලී ගිය ලාංකීය ඉතිහාසයේ එක්තරා යුගයක් එනම් 13 වෙනි සියවසේ පොලොන්නරුවේ පරාක්‍ර ම රජතුමන්ගේ රාජකීය කවියා වූ අසංකගෙ ජී...

ප්‍රථම සංදේශය කාව්‍යයට උපත දුන් මානාවුළුපුර රම්බා වෙහෙර

›
උතුරින් වළවේ ගඟින් ද බටහිරින් හා දකුණින් වලවේ ගඟ ලියන්ගස්තොටින් හරවා එන මාමඩල ඇළින් (කොස්වතු ආර) හා නැගෙනහිරින් වැලි පාරට මායිම්ව ද හ...

වසර 16,000 කට උරුමකම් කියන කූරගල ප්‍රාග් ඓතිහාසික භූමිය

›
ප්ලයි­ටෝ­සීන යුගයේ අව­සා­නයේ සිටම මානව ජනා­වා­ස­යක් වූ කූර­ගල මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක උස­කින් පිහිටා ඇති අතර රත්න­පුර දිස්ත්‍රි­ක්...

සෙල්ලිපි මගින් අනා­ව­ර­ණය වන උතුරු-නැගෙ­න­හිර පළා­ත්වල පරි­පා­ල­නය

›
ත්‍රි සිං­හල සංක­ල්ප­යට අනුව රුහුණ, පිහිටි, මායා යනු­වෙන් බෙදී­මට පළ­මුව මහ­වැලි ගඟෙන් උතුරු පෙදෙස රජ­රට නමින් ද දකුණ රුහුණු රට (රෝහ­ණය)...
Sunday, December 16, 2018

බරොස් මණ්ඩපය

›
බරොස් මණ්ඩපය අනුරාධපුර - අභයගිරිය  එස්.එම්. බරොස් 1886 දී දානශාලාවේ ගල්ඔරුව අලුත්වැඩියා කරමින් සිටින අතර අවට කැලය පිරික්සා බැලීමේ දී සො...
1 comment:
Tuesday, May 23, 2017

සීගිරියේ හෝටල් හදනවට විරුද්ධ වුණාට ‘කටුගෙට’ යවන්න හදන පුරාවිද්‍යා කොමසාරිස්

›
ශ්‍රී ලංකාවේ පවතින අතිශය වටිනාකමින් ඉහළ කෞතුක වස්තු කීපයක් දකුණු කොරියාවේ ප්‍රදර්ශනය කිරීමට අගමැතිවරයා එකඟ විය. කෞතුක භාණ්ඩ විදෙස් ග...
3 comments:
Sunday, May 21, 2017

ප්‍රේමයේ දෝංකාරය....

›
Sunday, April 30, 2017

එහෙනම් එන්න.....

›
------------ ආදරණීය හිතවතුනේ..... ඔබලා දන්න කියන උසස් පෙළට ඉතිහාසය කරන දරු දැරියන්ට  මැයි 03 බදාදා හවස 3 සිට 5 දක්වා තියෙන  මගෙ පන්ති...
1 comment:
Saturday, April 29, 2017

එන්න අපි වැඩ පටන් ගන්නවා

›
එන්න අපි වැඩ පටන් ගන්නවා  අප්‍රේල් 30 උදේ 8 ට නුගේගොඩ - විජේරාමෙට
Sunday, April 23, 2017

ඉතිහාසය කනපිට හැරවූ සහශ්‍රකයේ මහා දාර්ශනිකයා

›
සුවිශේෂී හැකියාවන් හා ගුණාංග රාශියක එකතුවක් වූ මිනිසෙකුට හැර , පවත්නා සම්මත බල රටාවන්ට අභියෝග කල නොහැක. පවතින අධිපතිවාදී ජනපීඩක පාලන ...
1 comment:
‹
›
Home
View web version

නිදහසක් ඇති විටෙක මදක් ගොඩ වී යන්න...

My photo
රුක්ෂිලා වෙත්තමුණි
View my complete profile
Powered by Blogger.