වෙන් වන බව දැන දැනත් ආදරය කර බැඳීම් ගොඩනගා ගැනීම තමා මට තාම තේරුම් ගන්න බැරි..
අපි හැමෝම මුලාවේ වැටුණු බව දැනෙන්නෙ පස්සෙනෙ ඉතිං....
නිර්මාණයක් විදියට නම් හරිම අගෙයි.. ඒත්..'බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්...බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්...????'
මාත් එකඟ වෙනවා.. ඒත් ප්රැක්ටිකලි ඕන කරන්න අමාරුයි මිත්ර
ස්තූතියි මිත්ර......ඒත්...........අනේ මංදා................
ඒක තමා ආදරය. නොදැරුවාට කරන්න දෙයක් නෑ..
ඇත්ත දේශකයා............
අදමයි ආවේ.හරිම ලස්සනයි. සුළං කපොල්ලේ..කූඩු තැනු කිරිල්ලියටත් අත්වුනේ මේ ඉරණමමයි. . බැඳීම් හරිම පුදුමාකාරයි. ඒ බැඳීම් තුලින් ජීවිතයට ලං වෙන සතුට හැමදාම රැඳෙයි කියා අපි හිතනවා. ඒක මායාවක්. බැඳීම් තාවකාලිකයි. නමුත් බැඳීම් බිඳී යාමෙන් අත්වන සියලු විඳවීම් සදාකාලිකයි.
ස්තූතියි...!
වෙන් වන බව දැන දැනත් ආදරය කර බැඳීම් ගොඩනගා ගැනීම තමා මට තාම තේරුම් ගන්න බැරි..
ReplyDeleteඅපි හැමෝම මුලාවේ වැටුණු බව දැනෙන්නෙ පස්සෙනෙ ඉතිං....
Deleteනිර්මාණයක් විදියට නම් හරිම අගෙයි.. ඒත්..
ReplyDelete'බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්...
බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්...????'
මාත් එකඟ වෙනවා.. ඒත් ප්රැක්ටිකලි ඕන කරන්න අමාරුයි මිත්ර
Deleteස්තූතියි මිත්ර......
Deleteඒත්...........
අනේ මංදා................
ඒක තමා ආදරය. නොදැරුවාට කරන්න දෙයක් නෑ..
ReplyDeleteඇත්ත දේශකයා............
Deleteඅදමයි ආවේ.හරිම ලස්සනයි. සුළං කපොල්ලේ..කූඩු තැනු කිරිල්ලියටත් අත්වුනේ මේ ඉරණමමයි. . බැඳීම් හරිම පුදුමාකාරයි. ඒ බැඳීම් තුලින් ජීවිතයට ලං වෙන සතුට හැමදාම රැඳෙයි කියා අපි හිතනවා. ඒක මායාවක්. බැඳීම් තාවකාලිකයි. නමුත් බැඳීම් බිඳී යාමෙන් අත්වන සියලු විඳවීම් සදාකාලිකයි.
ReplyDeleteස්තූතියි...!
Delete