උදා
හිරු රැස් හෙමිං
කොහේ
සැඟවුණිද දැං
රාත්රිය
හරි දිගුයි
ගෙවෙන්නෙම
නැති හැඩයි
මේ
විසල් කතරබිම
හිඳිමි
මං මග බලං
දින
දසුනෙ පිටු අතර
නැවත
එන දිනය තෙක්
නාස්
පුඩු ඉව කරයි
ඔබෙ
සුවඳ රැඳුණු තැන්
නිදන්නට
බැරි හැඩයි
දෙනෙත්
මගෙ හරි බරයි
රුක්ෂිලා
වෙත්තමුණි
ඔහොම වෙනවා.......... ඒකට කියන්නේ අාදරය කියලා
ReplyDeleteස්තූතියි......!
Deleteදැන් ඉතින් කෙටි රාත්රීන් ගැන ආයි ලියන්න :)
ReplyDeleteදැන් නම් ආයේ ලියවෙයිද දන්නෙ නැහැ කවි..........
Delete