වෙත්තමුණි කැඩපත
Wednesday, June 26, 2013
අතීතය
Wednesday, April 10, 2013
වැසි බිඳුවක අසිරිය
Friday, April 5, 2013
තෙවැනි ඇසින් මා දුටු පොළොන්නරු අසිරිය.............
Tuesday, February 26, 2013
අම්මා
අපරිමිත සෙනෙහසින්
වෙළී ඔබ තුරුල්ලේ
කිරි උරා බිවු දෙතන
දැනෙයි උණුසුම තවම
හෝඩියේ ඇති අකුරු
එකිනෙකට ගලපමින්
කෙලෙස මම ගොතන්නද
ඔබේ ගුණ කව් පබැඳ
පතමි මම නිවන් සුව
මගේ ආදර මව්නි......!!
Tuesday, February 5, 2013
සමීප රූප
‹
›
Home
View web version