Sekarage prabuddha pothe amma gana liyapu pada mathaka athi.mama hithanawa oya a kawi pela kiyewwanam mita wada thawa gaburata yanna tibuna kiyala. Derrick
mata therenawa oya liyapu de.mama hithanne oya wage daksha kenek ta mama kiyapu de wadagath wewi.http://samarithanuhanda.blogspot.com/ me mage blog eka .ada patan gaththe .mama kamathi nathiwa hitiye.yaluwek kala ma wenuwen.dan mama nirmana yawanawa.mage aluth kawya sangrahayata me dinawala wada.
Sekarage prabuddha pothe amma gana liyapu pada mathaka athi.mama hithanawa oya a kawi pela kiyewwanam mita wada thawa gaburata yanna tibuna kiyala.
ReplyDeleteDerrick
බොහෝම ස්තූතියි ඔබට.
Deleteඇත්තටම මං මේ කවිය ලිව්වේ මගේ අම්මා අන්ත්රා වුණා කියල දැන ගෙන පැය කිහිපයකින්. ඒ අවස්ථාවේ මට පද ගලප ගන්න තරම් මානසිකත්වයක නෙමෙයි හිටියේ. මවු රටින් ඈත් වෙලා ජීවත් වෙද්දි එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න අපහසුයි. පහුවදා ලංකාවට යන කල් මං ගත කළේ මානසික විඩාවකින්. ඉතිං එවැනි වාතාවරණයක් උඩ ඉතා සාර්ථක නිර්මාණයක් කරන්න අපහසුයි. මං මේ වචන ටික ලිව්වෙත් බොහෝම අමාරුවෙන්.
kawadawath nirmana karanna epa hitha nosansunwa thiyena mohothaka.meka awa wadayak neme.mage adahasa.ethanadi nirmaneta loku awasiyak wenawa.godak nirmana waladi kalaya uparima ganimai wadagath.hadissiya apiwa wenama mehaya wanne.
Deletemata therenawa oya liyapu de.mama hithanne oya wage daksha kenek ta mama kiyapu de wadagath wewi.http://samarithanuhanda.blogspot.com/ me mage blog eka .ada patan gaththe .mama kamathi nathiwa hitiye.yaluwek kala ma wenuwen.dan mama nirmana yawanawa.mage aluth kawya sangrahayata me dinawala wada.
Derrick
Cambodia.
බොහෝම ස්තූතියි ඔබේ අදහස් වලට......
Deleteමාත් ඉඩ ලද විටක ගොඩ වෙන්නම් ඔබේ බ්ලොග් එකටත්.............