වෙත්තමුණි කැඩපත
Thursday, December 6, 2012
ඉඩෝරය
තෙතමනයක් නැති
හදකින්
ආදරය පැතීම
වලාකුළක් නැති
අහසින්
වැස්ස ඉල්ලීමකි
3 comments:
සිහින කුමාරි
Tuesday, April 01, 2014 11:22:00 AM
හරිම අර්ථවත්.............
ලස්සනයි......
Reply
Delete
Replies
රුක්ෂිලා වෙත්තමුණි
Tuesday, April 01, 2014 1:11:00 PM
ස්තූතියි........!
Delete
Replies
Reply
Reply
Anonymous
Monday, April 21, 2014 2:58:00 PM
වචන ටිකයි. ඒත් අර්ථය විශාලයි.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
හරිම අර්ථවත්.............
ReplyDeleteලස්සනයි......
ස්තූතියි........!
Deleteවචන ටිකයි. ඒත් අර්ථය විශාලයි.
ReplyDelete