වෙත්තමුණි කැඩපත
Monday, August 8, 2011
අහිමි පෙම
කාලය ඇවිත්
ඔබ මා හට අහිමි කළත්
දෝර ගලයි සෙනෙහස
හද විවිර කරන්
නොසිතූ කෙනෙකු හා
දීගෙක යන්න ගියත්
තරහක් නැහැ ප්රියේ සත්තයි
මම පතමි පැතුම්
1 comment:
Darshana
Tuesday, August 23, 2011 10:59:00 AM
විකසිත පෙම් පොකුරු නුබේ පයට පොඩි වී ගියා දෙන්..
පතිකුලයට අද මා පිටුපා යන මගේ සොදුරු ලදුනේ...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
විකසිත පෙම් පොකුරු නුබේ පයට පොඩි වී ගියා දෙන්..
ReplyDeleteපතිකුලයට අද මා පිටුපා යන මගේ සොදුරු ලදුනේ...