වැලිපිල
Saturday, August 6, 2011
බැල්ම
හද අරක් ගත්
බහිරවයෙක්
යන්නෙම නැති හැඩයි
පිදේනි දෙන තෙක්ම
අනේ බහිරවය
උඹ දැන් නටබුන්ය
හැර දමා යන්න
රකින්නට නම්
නිධානයක් නැත
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment