හරි අර්ථයත් අක්කේ.. මෙන්න මගෙනුත් පොඩි අදහසක්...ගැඹුරු ගං දියතරම් ගැඹුරුයිඔහු පිදූආදරේකිනම් අරුමදඈ නික්ම ඇතහැර දමාඔරු ගං දියේ..
දිනෙක ගඟ පතුල කිමිදෙන කෙනෙක් පය ගැටෙවී සැඟවුන මුතු මැණික් ඇත්දැයි ඔරු පතුල අතගා බලාවී..කබල් දොර පළුව තල්ලු කර අයෙක් විත් අතගා අඳුරේ පත්තු කල ඉටිපන්දමින් අඳුර දුරු වේවි මැදුරේ
Great reading yourr blog
හරි අර්ථයත් අක්කේ.. මෙන්න මගෙනුත් පොඩි අදහසක්...
ReplyDeleteගැඹුරු ගං දිය
තරම් ගැඹුරුයි
ඔහු පිදූ
ආදරේ
කිනම් අරුමද
ඈ නික්ම ඇත
හැර දමා
ඔරු ගං දියේ..
දිනෙක ගඟ පතුල කිමිදෙන
ReplyDeleteකෙනෙක් පය ගැටෙවී
සැඟවුන මුතු මැණික් ඇත්දැයි
ඔරු පතුල අතගා බලාවී..
කබල් දොර පළුව තල්ලු කර
අයෙක් විත් අතගා අඳුරේ
පත්තු කල ඉටිපන්දමින්
අඳුර දුරු වේවි මැදුරේ
Great reading yourr blog
ReplyDelete