වෙත්තමුණි කැඩපත
Friday, August 5, 2011
මං දැන් නිදහස් ...........
හිතට දැනෙන සහනය
කියන්නේ කොහොමද
හැබෑටම...
සියලු බන්ධනයන්ගෙන්
මං දැන් නිදහස්
ඇත්තම කිව්වොත්
සදාකාලිකවම
මට ඒ නිදහස උරුමයි
ඉහළ අහසේ
නිදහසේ සැරිසරණ
කිරිල්ලියක් මං දැන්.............
2 comments:
Unknown
Monday, August 08, 2011 10:30:00 AM
ඔය එන්නේ අදහස් ගලාගෙන ...හරිම අපුරුයි...
Reply
Delete
Replies
රුක්ෂිලා වෙත්තමුණි
Thursday, April 10, 2014 10:03:00 AM
ඇයි දැන් නිහඬ..............
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
‹
Home
View web version
ඔය එන්නේ අදහස් ගලාගෙන ...හරිම අපුරුයි...
ReplyDeleteඇයි දැන් නිහඬ..............
Delete