tag:blogger.com,1999:blog-2454185878418043502.post2570504535515168248..comments2023-03-25T19:14:16.194+05:30Comments on වෙත්තමුණි කැඩපත: - මොණරු -රුක්ෂිලා වෙත්තමුණිhttp://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2454185878418043502.post-7695978657898293052014-05-25T11:11:33.139+05:302014-05-25T11:11:33.139+05:30බොහෝම ස්තූතියි ඉතා විස්තරාත්මකව ලියා අඩු පාඩු පෙන්...බොහෝම ස්තූතියි ඉතා විස්තරාත්මකව ලියා අඩු පාඩු පෙන්වා එවු මැසේජ් එකට..........රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-21209882107624476882014-05-25T11:10:22.666+05:302014-05-25T11:10:22.666+05:30එසේය එසේය කකා...........එසේය එසේය කකා...........රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-48925335121375373112014-05-24T17:01:56.964+05:302014-05-24T17:01:56.964+05:30වෙනම ලියා එවන්නම්.වෙනම ලියා එවන්නම්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-46385093960963241272014-05-24T16:30:50.047+05:302014-05-24T16:30:50.047+05:30අභිමාන්වලට කල් තියෙනවා!අභිමාන්වලට කල් තියෙනවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-76982164391703133142014-05-23T16:51:54.332+05:302014-05-23T16:51:54.332+05:30බොහෝම ස්තූතියි රාජ්..........!
මේ මං ලිව්ව තුන්වෙන...බොහෝම ස්තූතියි රාජ්..........!
මේ මං ලිව්ව තුන්වෙනි කෙටිකතාව. කලින් දාලා තිබ්බේ දෙවෙනියට ලිව්ව කතාව. ඒ කියන්නේ “පුනරාගමනය“.
තාම කෙටිකතා කලාවට පුංචි කළලයක් විතරයි. තව කාලයක් යයි ටිකක් පණ ගහල එන්න. මේ පුහුණුවෙන කාලයනෙ.
රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-43424749552385703612014-05-23T16:48:19.550+05:302014-05-23T16:48:19.550+05:30ස්තූතියි රතු මාමේ...........!ස්තූතියි රතු මාමේ...........!රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-52716385201159268912014-05-23T16:47:48.393+05:302014-05-23T16:47:48.393+05:30බොහෝම ස්තූතියි කකා. ඔව් ඒ වැරදි පෙන්නල දෙනවා නම් ස...බොහෝම ස්තූතියි කකා. ඔව් ඒ වැරදි පෙන්නල දෙනවා නම් සතුටුයි.රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-44617128833116794832014-05-23T10:31:54.285+05:302014-05-23T10:31:54.285+05:30මේ කතාව මීට පස්සෙ ලියපු කතාවට වැඩි හොඳයි. කොහොම උන...මේ කතාව මීට පස්සෙ ලියපු කතාවට වැඩි හොඳයි. කොහොම උනත් කතාවක් කියන ආකාරයට කෙටි කතාවක් ලියන්නෙ නැතිව කෙට්කතාවක ස්වභාවයෙන් ලිව්වනං තවත් ලස්සනයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-87131991611224213812014-05-23T05:33:41.717+05:302014-05-23T05:33:41.717+05:30සමහර වාක්‍යවලින් නියමිත් අර්තය එන්නේ නෑ කියා හිතුණ...සමහර වාක්‍යවලින් නියමිත් අර්තය එන්නේ නෑ කියා හිතුණා. උදාහරණ පසුව ඩෙන්නම්.Phone එකෙන් copy and paste කිරීම අසීරුයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-33599736917525618422014-05-22T18:43:24.833+05:302014-05-22T18:43:24.833+05:30අප්පේ දැන්නෙ බොලේ මේ දැරිවිගේ “මොණරා“ දැක්කේ.
ඇත්ත...අප්පේ දැන්නෙ බොලේ මේ දැරිවිගේ “මොණරා“ දැක්කේ.
ඇත්තටම මේ වගේ කරුම ජීවිත ගෙවන කාන්තාවෝ අපේ සමාජයේ කෙතරම් නම් ඇතිද?
හොඳයි අමුතුම ප්‍රස්තුතයක්......
දිගටම ලියන්න
ජය......!රතු මාමාnoreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-91207552520354203082014-05-20T09:40:31.898+05:302014-05-20T09:40:31.898+05:30බොහෝම ස්තූතියි..........!බොහෝම ස්තූතියි..........!රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-78080191496446902402014-05-19T20:43:08.070+05:302014-05-19T20:43:08.070+05:30godak hoda keti kathawak.mama oyata thawa deyak ki...godak hoda keti kathawak.mama oyata thawa deyak kiyanna kamathi.gahaniya gana thawa adyanayaka yeddenna.thawa radical widihata yatharthaya baluwaki.suba pathanawa thawa hoda keti kathawak liyanna

DerrickAnonymoushttps://www.blogger.com/profile/18395829509154938385noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-47091755220403915362014-05-18T14:33:13.124+05:302014-05-18T14:33:13.124+05:30බොහෝම ස්තූතියි අයියේ..........!බොහෝම ස්තූතියි අයියේ..........!රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-28462213691424068262014-05-18T10:43:19.790+05:302014-05-18T10:43:19.790+05:30රුක්ෂිලා ඔබේ ඔබට හුරු වූ කවියෙත් ලේඛණ කලාවෙත් රස න...රුක්ෂිලා ඔබේ ඔබට හුරු වූ කවියෙත් ලේඛණ කලාවෙත් රස නුමුසු බස ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.

බොහොම අපූර්වත්වයෙන් ගලාගෙන ආ කෙටි කතාවක්. මිනිස් ලෝකයේ තවත් පැතිකඩක් දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-7956925033071457352014-05-17T09:56:55.593+05:302014-05-17T09:56:55.593+05:30ස්තූතියි මහේෂ් සොයුර.........!ස්තූතියි මහේෂ් සොයුර.........!රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-57034845660785468452014-05-16T20:32:42.586+05:302014-05-16T20:32:42.586+05:30මට නං මුල හරිය කියවන කොටම තේරුණා මේ ගොනා හැරිල තිය...මට නං මුල හරිය කියවන කොටම තේරුණා මේ ගොනා හැරිල තියෙන්නෙ එසේ මෙසේ හැරිල්ලක් නෙවී කියල... මොනව වුණත් ළමය හම්බුණ එකෙන් එයා අතින් අතට යන එකෙන් බේරුණ එක නං ලොකු දෙයක්...
අපූරු කෙටි කතාව..
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-5901809445364327072014-05-16T10:16:35.871+05:302014-05-16T10:16:35.871+05:30ස්තූතියි මාතලන් සොයුර මේ පැත්තට ගොඩ වැදුනට...........ස්තූතියි මාතලන් සොයුර මේ පැත්තට ගොඩ වැදුනට.............!
ඔව් ඒක නම් ඇත්ත. මේ වගේ සිද්ධි අපි නොදැනුවත්වම කොච්චර සිද්ධ වෙනවා ඇතිද. නීතියෙන් පමණක් ස්වාමියා වූ මෙවන් සල්ලි කෑදරයෝ නිසා දුක් විඳින කාන්තාවන් සමාජයෙන් වහන් වෙලා කොපමණ ඇතිද කියල මට නිතරම හිතුනා. රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-20937910880185311202014-05-16T09:41:18.013+05:302014-05-16T09:41:18.013+05:30ඇත්තටම මෙහෙම දේ මේ සමාජයේ වෙනවා. එහෙම දේවල් ගැන ලි...ඇත්තටම මෙහෙම දේ මේ සමාජයේ වෙනවා. එහෙම දේවල් ගැන ලියන එක හොඳ දෙයක්. මොකෝ සමහරු හිතන්නේ මේ දේවල් හිතලුය කියලා. ඒත් උන් නම් පිරිමි නෙමෙයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-22502350211578702492014-05-15T17:38:12.102+05:302014-05-15T17:38:12.102+05:30ස්තූතියි රුචිර.........!ස්තූතියි රුචිර.........!රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-26646121446847240422014-05-15T17:23:01.208+05:302014-05-15T17:23:01.208+05:30mamath kiyewwa akke... Lassana kathawak... :)mamath kiyewwa akke... Lassana kathawak... :)Ruchirahttps://www.blogger.com/profile/02928813640036051580noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-76918721565545300182014-05-15T15:19:21.422+05:302014-05-15T15:19:21.422+05:30බොහෝම ස්තූතියි ඔබට.........
මං තාමත් ආධුනිකයි. මේ ...බොහෝම ස්තූතියි ඔබට.........
මං තාමත් ආධුනිකයි. මේ මගේ තුන්වෙනි කෙටිකතාව. අනිත් කතා දෙකත් ඉදිරියේදී දාන්නම්. ඒවත් බලල ගුණ දොස් කියන්න. ඒක මගේ ඊළඟ නිර්මාණයට ලොකු පිටුවහලක් වේවී.රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-68104849676207872802014-05-15T14:24:29.037+05:302014-05-15T14:24:29.037+05:30හම්මේ හරිම අපූරු කෙටි කතාව, මේවගේ පාවිච්චි වෙන බිර...හම්මේ හරිම අපූරු කෙටි කතාව, මේවගේ පාවිච්චි වෙන බිරින්දෑ වරු කොච්චර නම් ඇතිද?, එත් කනගාටුවට කරුණ තම දුවව පුතාව හරියටම තේරුම් නොගත් දෙමාපියන් තවමත් සිටීමයි. තව මුද්හල් වලින් හැමදේම මනින මිනිස්සුත් එක්ක ඔය වගේ සිද්ධි අරුමයක්ම නෙවේ. කතාවේ අවසානය වෙනමම අන්තයකට පාටකයව අරගෙන ගියා, කතාව හොඳට රසවින්දා, ඔබේ නිර්මාණ හැකියාව උපරිමයි, ඔබට ජයවේවාTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-22700919688196422002014-05-15T14:24:25.121+05:302014-05-15T14:24:25.121+05:30බොහෝම ස්තූතියි සොයුරිය............!බොහෝම ස්තූතියි සොයුරිය............!රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-58300491498273063052014-05-15T14:15:05.847+05:302014-05-15T14:15:05.847+05:30මේ සියලු අභාග්‍යයන් එකම දම්වැලක පුරුක් වාගෙයි නේද ...මේ සියලු අභාග්‍යයන් එකම දම්වැලක පුරුක් වාගෙයි නේද රුක්ෂිලා - ජීවිතය - සෙනෙහස - එක් වකවානුවක මැරුණ හැටිත් - සිත් පිත් නැති මොණරුන් රඟන - පතන ලෝකයක අසරණ ජීවිත මැරි මැරී උපදින හැටිත්. එක් චරිතයක් වටා ගොඩ නැගුනත් මට නම් මේ කෙටි කතාව කතාව මහා කතාවක් කියනවා වාගෙයි. ඉතා අපූරු කතාවක්.Anonymoushttps://www.blogger.com/profile/14454201527822717348noreply@blogger.com