tag:blogger.com,1999:blog-2454185878418043502.post1732264167367319558..comments2023-03-25T19:14:16.194+05:30Comments on වෙත්තමුණි කැඩපත: " කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ? "රුක්ෂිලා වෙත්තමුණිhttp://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2454185878418043502.post-578655653510490022015-12-07T20:58:27.344+05:302015-12-07T20:58:27.344+05:30ඇත්තමයි. මේ වගේ උන්ට කඹූරන්න අපේ ගෑනු හෙටත් යන එකය...ඇත්තමයි. මේ වගේ උන්ට කඹූරන්න අපේ ගෑනු හෙටත් යන එකයි ප්රශ්නය.රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-80097926572322640202015-12-07T20:56:49.638+05:302015-12-07T20:56:49.638+05:30මේ පැත්තට පියෑඹුවාට තුති බස්සියෙ...!මේ පැත්තට පියෑඹුවාට තුති බස්සියෙ...!රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-70692513939478363632015-12-07T14:11:16.678+05:302015-12-07T14:11:16.678+05:30පුළුවන්ද ගැහැණියක් - අම්මෙක්,
බිඳුණු මැසි තටුවකට,
...පුළුවන්ද ගැහැණියක් - අම්මෙක්,
බිඳුණු මැසි තටුවකට,
වේලිච්ච කොළයකට,
පිළුණු බත් සුඹුලකට සමවෙන්න?
නිය පිටින් පහරක් ගසා,
වීසිකර මතකයෙන් පහරන්න?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-5322608762969072602015-12-06T09:49:25.621+05:302015-12-06T09:49:25.621+05:30ලෝකේ ජරාම රටක් තමයි සවුදිය. එහෙ ගිය අයත් එක්ක මම ක...ලෝකේ ජරාම රටක් තමයි සවුදිය. එහෙ ගිය අයත් එක්ක මම කතා කරල තියෙනව මේ ගැන. කියල වැඩක් නෑ. ඇඟේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ. මේ වගේ ජරා රටවල් එක්ක ගනුදෙනු නොකරත් කමක් නෑ කියල තමයි මම කවදත් විශ්වාස කරන්නේ.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-2333247063066446912015-12-05T20:32:23.746+05:302015-12-05T20:32:23.746+05:30ඔව් ඒ කතාව නම් සහතික ඇත්ත........ඔව් ඒ කතාව නම් සහතික ඇත්ත........රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-2454185878418043502.post-59084422733444273292015-12-05T19:29:36.558+05:302015-12-05T19:29:36.558+05:30මේ වගේ දඬුවම් නම් මහා කාලකන්නි දේවල්. එකක් තමා මේක...මේ වගේ දඬුවම් නම් මහා කාලකන්නි දේවල්. එකක් තමා මේක කරන්න කලින් මෙයාලගේ සමාජය පාරිශුද්ධ, කිසිම අපරාදයක් සිදු නොවන සමාජයක් නොවීම.. අනික් එක තමා මෙයාල මුළු ලෝකෙටම විසබීජ පතුරවන ගමන්, ලෝකයක් පුරා ලේ හලපු ඉතිහාසයක් තියාගෙන, වෙන රටවලින් එන අයට ඔය වගේ දඬුවම් දීම. ඉතාම පිලිකුල්සහගතයි.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.com