Wednesday, November 18, 2015

අවසරයි ප්‍රේමය......




ආදර ඉබ්බො ගැන දැන ගන්න පිවිසෙන්න

http://rukshila-wettamuni.blogspot.com/2014/03/blog-post.html

13 comments:

  1. ඊයෙ කියපු කතාවටම දාපු කම්මැලි පෝස්ට් එකක්ද මංද...
    (පෝස්ට් දාන්නැත්තෙ ඇයි කියල අහපුවාම දැම්මට ඒකටත් කියන කතා නේ... බලන්නකො අප්ප මුං.. හිහි)
    ලස්සනයි කවිය... දිගටම අප්ඩේට් වෙයි කියල හිතනව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී..........
      ඔව් දිගටම ලියන්නයි හිතං ඉන්නෙ

      Delete
  2. සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් අප්ඩේට් උනේ.. කෙටි පෝස්ට් එකක්.. සපෝට් ඔන් කියල තමා කියන්න වෙන්නේ..

    ReplyDelete
  3. ලස්සනත් නෑ. කැතත් නෑ. ග්‍රැෆික් එකක් නිසා කියවන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි කියවන්න අපහසුයි කිව්වෙ?

      Delete
    2. කවිය ග්‍රැෆික් එකක් විදිහට තියෙන නිසා කියවන්න බැරි. ඒ මම කියවන්නෙ ඇහෙන් බලල නෙවෙයි. ස්ක්‍රීන් රීඩර් එකකින්. යුනිකෝඩ් විදිහට තිබුනනම් කියවන්න පුලුවන්.

      Delete
    3. ස්තූතියි දැනුවත් කිරීමට........

      Delete