Thursday, February 26, 2015

කාන්තාවන් සඳහා පමණයි..........



ලොව විසීරි පවත්නා විවිධ මැහුම් සම්ප්‍රදායන් හා විවිධ නිර්මාණ එකිනෙකා අතර බෙදා ගැනීමයි මෙහි මූලික අරමුණ. මනසට ඔසුවක් වන් මේ නිර්මාණ තුළින් කාන්තාවන්ගෙ මනස නිරවුල් කිරීමට විශාල තෝතැන්නක් වේවා යන්න මගේ පැතුමයි...!

ඔබේ මෑණියන්, නැගණිය, මිතුරිය, පෙම්වතිය, බිරිඳ ආදි සියලු දෙනාට මේ සඳහා දොරටු විවර වී තිබේ. ඉතිං මැහුම් ගෙතුම් අත්කම් නිර්මාණ වලට හිතැති අපේ හිතවන්තියන්ටයි මේ ඇරයුම..........!

මේ පිළිබඳ ඔබේ හිතවතුන් දැනුවත් කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි............

පහත ලින්ක් එකෙන් ඒ සඳහා ඇරයුමක් එවිය හැකිය........




9 comments:

  1. බොහෝම ස්තූතියි අක්කේ.....!
    මාත් දන්න අයට කියන්නම්.

    ReplyDelete
  2. Replies
    1. ඒ ලිංග භේදය නිසා තමයි හැමෝම බලන්න එන්නේ.
      මැහුම් ගෙතුම් වලට ආස ඉතිං කාන්තාවොනෙ.............

      Delete
    2. ඔයත් ස්ත්‍රී ලිංගිකත්වය මාකට් කරනව එතකොට?

      Delete
    3. මාකට් නම් කළේ නැහැ
      ඇත්තටම මේ ගෘප් එකේ ඉන්නේ 90% ක්ම කාන්තාවෝ
      ඒකයි මං එහෙම දැම්මේ

      Delete
  3. හැබැයි මේ පෝස්ට් ඒකට ඒන්නේ වැඩිපුරම පිරිමි............. ෂූවර්....

    ReplyDelete
  4. ඔය ගෲප් එකට මම "ලක්මාල් කන්දෙවිදාන" ව ඇඩ් කරන්න කියල කිව්ව, දා ගත්තද?

    ReplyDelete