Monday, October 6, 2014

උරුමය........


.
.
.

  හිරු ගියත් අවරටම
  සඳ නැගෙයි එළිය දී
  නුඹ ගියත් දුර ඈත 
  ඔබේ සිහින මටම දී 


   - රුක්ෂිලා වෙත්තමුණි -   

8 comments:

  1. සදු නැගුනත් රාත්‍රීයේ අවර මත
    හිරු මෙන් උණුසුමක් එහි වෙද්ද?
    ඔහු ගියත් තනිකොට දුර ඈත
    දුන් හීන පමණක් තනියට ඇද්ද?

    ලස්සනයි අක්කේ, ජය වේවා!!!

    ReplyDelete
  2. අවසන් නොකල කවියකි..

    ReplyDelete
  3. පද ටිකක්............ කතා ගොඩයි................. හරි අගෙයි

    ReplyDelete