Tuesday, June 3, 2014

සිහින.............





එන්නකෝ එන්නකෝ 
මා වැළඳ ගන්නකෝ
සාදරයෙන් පිළිගනිමි
හනි හනික එන්නකෝ
නින්දෙන් මා වෙළා
තදින් බැඳ ගන්නකෝ
සොඳුරු වූ සිහිනයන්
අනේ පෙන්වන්නකෝ
සැබෑ වූ ලොවෙහිදී
ලබාගත නොහැකි දේ
සිහිනෙන්වත් ඇවිත්
මට හනික දෙන්නකෝ


- රුක්ෂිලා වෙත්තමුණි -


**සිහින ගැන කලකට ඉහතදී පළ කළ ලිපියක්. කියවන්න බැරිවෙච්ච අය පහත ලින්ක් එකෙන් කියවන්න

4 comments:

  1. ලස්සනයි අක්කේ, මන් බුකියේ දැක්ක මේක, ඇත්තටම හිතට දැනෙන පද ටිකක්.

    ReplyDelete
  2. ලගා කරගන්න බැරි දෙයක් හීනෙන් හරි පේන එක තරම් සැපයක් කොයින්ද නේ

    ReplyDelete
    Replies
    1. ඔව් සුසී ඒක නම් ඇත්ත.
      අපි හීනෙන්වත් ඒ දේවල් ළඟාකර ගමු නේද.............

      Delete