Thursday, December 6, 2012

ඉඩෝරය




තෙතමනයක් නැති 
   හදකින්
ආදරය පැතීම
වලාකුළක් නැති
   අහසින්
වැස්ස ඉල්ලීමකි

3 comments:

  1. සිහින කුමාරිTuesday, April 01, 2014 11:22:00 AM

    හරිම අර්ථවත්.............
    ලස්සනයි......

    ReplyDelete
  2. වචන ටිකයි. ඒත් අර්ථය විශාලයි.

    ReplyDelete