Wednesday, September 7, 2011

අපේක්ෂාව........


ජීවිතයේ මුතු මාලය
අමුණන්න වෙර දරන
හුස්ම අහුරක් අරං
ඔබ එන්න ඉක්මනින්

යා යුතු මග නොදැන
අතරමග නැවතිලා
බලා හිටියා මදැයි
දෙනෙත් බොඳ වෙන කල්ම