Saturday, August 6, 2011

අපේක්ෂාව

මග බලා සිටියමුත්
දකින තෙක් ඔ‍බේ රුව
මිරිඟුවක් පසු පසම
හඹා යන බව දනිමි

ආදරයේ මුතු වැස්ස
අනෝරාවක්ව ගොස්
දෙගොඩතලා ඉතිරීම
හීනයක් බව දැනිණි

7 comments:

  1. මම මේ පැත්තේ ආව පළමු වතාව..කවි ලස්සනයි.. ඉතින් දිගටම ලියන්න.. සුබ පැතුම්..:)

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක්. මාත් අදමයි මේ පැත්තේ ආවේ. දිගටම ලියන්න

    ReplyDelete
  3. ලස්සනයි රුක්ෂි අක්කෙ

    ReplyDelete
  4. අදයි මේ පැත්තෙ ආවෙ ආයෙ එන්නම්කො කවි කියවලා යන්න.........

    ReplyDelete
  5. මාත් ආපු පලවෙනි වතාව... දිගටම ලියන්න.... දෙවෙනි කවියෙන් කියන දේ මට ඒ තරම් තේරෙන්නෙ නෑ..
    Word verification දාල තියෙන්නෙ ඇත්තටම අවශ්‍ය නිසාද ?

    ReplyDelete
  6. ෂා රුක්ෂි අක්කියෝ හරිම අපුරුයි...දිගටම ලියන්නකෝ...

    ReplyDelete
  7. Geethika Dilruk (ගීතික දිල්රුක්)
    දෙවෙනි කවියෙන් අදහස් වෙන්නේ ඕනෑවට වඩා පරාර්ථකාමී වීමේ ආනිසංස........

    ReplyDelete