Monday, August 15, 2011

මතකයන්

හැරී බැලුමුත්
යළි යළිත්
වෙරළේ තැබු
බර අඩි මගේ
ගසාගෙන ගොස්
යෝධ රැළවිත්
සලකුණක්වත්
ඉතිරි නොකොටම

2 comments:

  1. වෙරලේ තිබ්බ අඩි තාවකාලිකයි අක්කේ. හරියට දියේ කෙටුව අකුරු වගේ. අපේ හිතත් මෙහෙම නම්.... එතකොට දුක් කරදර ඉක්මනටම අමතක කරලා දාන්න පුලුවන් නේ !!!!

    ලස්සන කවි සිතුවිල්ලක් !!!!

    ReplyDelete
  2. හරියට අපේ ජිවිතේ වගේ . .සියල්ල කාලයත් සමඟ වෙනස්වන අයුරු . .

    ReplyDelete